දොඹවෙල රෙජිස්ටාර් රාළහාමිගේ පුත් බී.ඒ.ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පර්චස් 40 ක භූමි ප්‍රදේශයක බාලිකා පාසලක් ලෙස ආරම්භ කෙරුණි.
පාසලේ සේවය කළ මුල් ගුරුතුමිය

පරිසර නියමුභට සාමාජිකයින් සදහා හරිතවර්ණ පදක්කම් ප්‍රදානය සදහා අදාල ව්‍යාපෘති සිදුකර භාරදීම මේ දිනවල පරිසර නියමු සාමාජිකයින් භාරගුරුකුමිය වන චතුරිකා වනිගසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට යෝජිතය.
අප පාසල සදහා නව වෙබ් අඩවියක් නිර්මාණය නිරීමේ කටයුතු මෙම දිනවල පාසල් වෙබ් සංවර්ධන කණ්ඩායම විසින් සිදුකරනු ලබයි.


දොඹවෙල රෙජිස්ටාර් රාළහාමිගේ පුත් බී.ඒ.ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පර්චස් 40 ක භූමි ප්‍රදේශයක බාලිකා පාසලක් ලෙස ආරම්භ කෙරුණි.
පාසලේ සේවය කළ මුල් ගුරුතුමිය

© 2025 අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk