දැක්ම
සහ
මෙහෙවර
නව ලොවට වැඩදායී පුද්ගලයෙකු බිහි කිරීම
නව ලොව අභියෝග ජයගත හැකි අධිෂ්ඨානයෙන් හා අවබෝධයෙන් යුතු මානව හිතවාදී පරපුරක් බිහි කිරීම.
පරිසර නියමුභට සාමාජිකයින් සදහා හරිතවර්ණ පදක්කම් ප්‍රදානය සදහා අදාල ව්‍යාපෘති සිදුකර භාරදීම මේ දිනවල පරිසර නියමු සාමාජිකයින් භාරගුරුකුමිය වන චතුරිකා වනිගසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට යෝජිතය.
අප පාසල සදහා නව වෙබ් අඩවියක් නිර්මාණය නිරීමේ කටයුතු මෙම දිනවල පාසල් වෙබ් සංවර්ධන කණ්ඩායම විසින් සිදුකරනු ලබයි.


නව ලොවට වැඩදායී පුද්ගලයෙකු බිහි කිරීම
නව ලොව අභියෝග ජයගත හැකි අධිෂ්ඨානයෙන් හා අවබෝධයෙන් යුතු මානව හිතවාදී පරපුරක් බිහි කිරීම.
© 2025 අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk