පරිසර නියමුභට සාමාජිකයින් සදහා හරිතවර්ණ පදක්කම් ප්‍රදානය සදහා අදාල ව්‍යාපෘති සිදුකර භාරදීම මේ දිනවල පරිසර නියමු සාමාජිකයින් භාරගුරුකුමිය වන චතුරිකා වනිගසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට යෝජිතය.
අප පාසල සදහා නව වෙබ් අඩවියක් නිර්මාණය නිරීමේ කටයුතු මෙම දිනවල පාසල් වෙබ් සංවර්ධන කණ්ඩායම විසින් සිදුකරනු ලබයි.


මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලයීය සිසු දරුවන් නව දැනුමින් සුපෝෂිතව ඉදිරියට පියනැගීම සදහා මං විවරවූ මහගු අවස්ථාවක් ලෙස පාසල වෙනුවෙන් නිමැවෙන වෙබ් අඩවි සංවර්ධධන කණ්ඩායමට සුභාසිංසන එක් කරමි.
S.M.ගුණසේකර මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/මිනු/ අස්ගිරිය සුදර්ශන කණිෂ්ඨ විද්‍යාලය.
© 2026 අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk