අවිදු අදුර දුර ලන සැමකල්
ඔබ සෙවනින් ලැබ සෙත සුනිපුල්...........//
මව් අපේ සුදර්ශන කනිෂ්ඨ විදුහල
සුදිලේවා ආලෝතුල් .........//
සිසු නැණ වඩවා මණ පුපුදා
ගුණ දම් මුතු අරගෙන පලදා........//
නව ලෝකයකට නෙත් දල්වන්නට
දිව් දෙනු මැන නව මන් පාදා
අවිදු අදුර දුර .............
කෙම්බිම ඔබ අස්ගිරි පෙදෙසේ
ලංවමු එම දෙස මතුදවසේ
දිස්වෙයි ජයකොඩි නිල් අහසේ
සිසු නැණ සුරකිමු ඔබ නිබදේ
අවිදු අදුර දුර .............





