අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් පැහැය සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරුන් වර්ණය | කහ පැහැය |
පරිසර නියමුභට සාමාජිකයින් සදහා හරිතවර්ණ පදක්කම් ප්‍රදානය සදහා අදාල ව්‍යාපෘති සිදුකර භාරදීම මේ දිනවල පරිසර නියමු සාමාජිකයින් භාරගුරුකුමිය වන චතුරිකා වනිගසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට යෝජිතය.
අප පාසල සදහා නව වෙබ් අඩවියක් නිර්මාණය නිරීමේ කටයුතු මෙම දිනවල පාසල් වෙබ් සංවර්ධන කණ්ඩායම විසින් සිදුකරනු ලබයි.


අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් පැහැය සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරුන් වර්ණය | කහ පැහැය |
© 2025 අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk