අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය

හරිත වර්ණ පදක්කම් ප්‍රදානය සදහ‍ා ව්‍යාපෘති සිදුකිරීම

පාසල් වෙබ් අඩවි නිර්මාණය කිරීම

WhatsAppImage2024-07-16at113120.jpeg
WhatsAppImage2024-07-16at113120.jpeg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

  • පාසල සතුව විශේෂ අද්‍යාපන ඒකක යක් ද ඇත.එහි සිසුන් 10 දෙනෙකු අද්‍යාපනය ලබයි.
  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි