| පාසල ආරම්භ වූ දිනය | 1917 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1949 |
| පාසලේ වර්තමාන නාමය | අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය |
| පාසල් වර්ගය | type 2 |
| පාසල් අංකය | 20013 |
| සංගණන අංකය | 01517 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | පර්චස් 40 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | මිනුවන්ගොඩ |
| කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ග්‍රාම සේවක වසම | අස්ගිරිය උතුර |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 150 |
| 2024ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |





