අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය

හරිත වර්ණ පදක්කම් ප්‍රදානය සදහ‍ා ව්‍යාපෘති සිදුකිරීම

පාසල් වෙබ් අඩවි නිර්මාණය කිරීම

WhatsAppImage2024-07-16at113120.jpeg
WhatsAppImage2024-07-16at113120.jpeg

අප පාස‍ලේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 110 කි.

6-9 ශ්‍රේණිවලට අදාල පාසල් විෂයමාලාව

  • ආගම
  • සිංහල
  • ගණිතය
  • විද්‍යාව
  • ඉතිහාසය
  • භූගෝලය
  • දෙමළ
  • සෞන්දර්ය
  • ප්‍රා.ත‍ා.කු.
  • සෞඛ්‍ය
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණය
  •  පුරවාසි අධ්‍යාපනය

10-11 ශ්‍රේණි සදහා ප්‍රධාන විෂයයන් 6 කින් සහ කාණ්ඩ විෂයයන් 3 කින් යුතුව විෂයයන් 9 ක් ඉගැන්වීම සිදුකරනු ලබයි.