පාසලේ 7 සහ 9 ශ්‍රේණිවල සිසුන්ගෙන් සැදුම්ලත් පරිසර නියමුභට ඒකකය මගින් පාසල් පරිශ්‍රය සහ අවට පරිසරය පවිත්‍රව තබාගැනීම වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනු ලබයි. එම කාර්ය විධිමත්ව ඇගයීම යටතේ මෙම වසරේ පරිසර නියමු භටයින් සදහා හරිත පදක්කම ලබාදීමට යෝජිතය.
පාසල් පරිසර නියමුභට ඒකකයේ භාරකාරත්වය චතුරිකා වනිගසේකර ගුරුමහත්මිය යටතේ සිදුවේ.






