අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය

හරිත වර්ණ පදක්කම් ප්‍රදානය සදහ‍ා ව්‍යාපෘති සිදුකිරීම

පාසල් වෙබ් අඩවි නිර්මාණය කිරීම

WhatsAppImage2024-07-16at113120.jpeg
WhatsAppImage2024-07-16at113120.jpeg
තාක්ෂණික සංගමය

තාක්ෂණික සංගමය

පාසලේ පරිගණක ඒකකයේ මෙන්ම සියලුම අවස්ථා සදහා තාක්ෂණික සේවා ලබාදීම සදහා සිසුන්  සයදෙනෙකුගෙන් සැදුම්ලත් තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් සිදුකරනු ලබයි.

කණ්ඩායම් භාර ගුරුතුමිය :

දිලිනි ගුණසිංහ මිය

කණ්ඩායම් සාමාජික

දුරංක ටක්ෂාන්  11 ශ්‍රේණිය
ඉදුවර 11 ශ්‍රේණිය
උවිඳු ඉන්දීවර 11 ශ්‍රේණිය
දසුන් ජයසේකර 10 ශ්‍රේණිය
දිනුක් ලහිරු 8ශ්‍රේණිය
සඳුන් බුද්ධික 8ශ්‍රේණිය