2024 වර්ෂයේ පොසොන් උත්සවය වෙනුවෙන් පාසලේ පැවතී බැති ගී ප්‍රසංගය

පරිසර නියමුභට සාමාජිකයින් සදහා හරිතවර්ණ පදක්කම් ප්‍රදානය සදහා අදාල ව්‍යාපෘති සිදුකර භාරදීම මේ දිනවල පරිසර නියමු සාමාජිකයින් භාරගුරුකුමිය වන චතුරිකා වනිගසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට යෝජිතය.
අප පාසල සදහා නව වෙබ් අඩවියක් නිර්මාණය නිරීමේ කටයුතු මෙම දිනවල පාසල් වෙබ් සංවර්ධන කණ්ඩායම විසින් සිදුකරනු ලබයි.


පාසල් වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම සදහා සහතික පත්‍ර පිරිනැමීම
2024 වර්ෂයේ පොසොන් උත්සවය වෙනුවෙන් පාසලේ පැවතී බැති ගී ප්‍රසංගය
පාසල් පුස්තකාල සතිය වෙනුවෙන් පැවති ප්‍රාථමික අංශයේ පොත් පෙරහැර -2024
© 2026 අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk